Pages

Monday, July 9, 2012

Youtube වීඩියෝ mp3 ලෙස බාගැනීම. Download youtube video as mp3


බොහෝ විට අපට youtube වෙබ් අඩවියේ ඇති වීඩියෝ පටයක ඕඩියෝ කොටස පමණක් ලබා ගැනීමට සිදු වන අවස්ථා තිබෙනවා.
උදාහරණ ලෙස ගීතයක් mp3 ලෙසින් ලබා ගැනීමට අවශ්‍ය විට
video එකක් mp3 ලෙස convert කර ගැනීමට අවශ්‍ය වූ විට



එවැනි විටක මෙම වෙබ් අඩවියට ගොස් එහි ඇති Text Field 1 තුල Convert කිරීමට අවශ්‍ය youtube video එකේ url එක ලබා දෙන්න.(වීඩියෝ එකක් නරඹන විට Address Bar එක තුල දිස් වන වෙබ් ලිපිනය) ඉන්පසු  Covert Video click කරන්න. ඉන්පසු මද වේලාවකින් එය බාගැනීම සඳහා යොමුවක් ලැබෙනු ඇත.


1 comment:

  1. http://www.ezonelk.com/ezonelk/youtube-video-to-mp3-converter.html

    ReplyDelete