Pages

Saturday, July 3, 2010

ලංකාවේ බෑකු පද්ධතිය

ලංකාවේ බෑංකු පද්ධතිය කියලා මාතෘකාව දෑම්මට මම අද කියන්න යන්නේ ඒ ගෑන නම් නොවේ.මේක මට වෙච්චි පොඩි සිද්ධියක්.මේක උනේ දෑනට දවස් දෙක තුනකට කලින්.එදා මමයි තාත්තයි රාජ්‍ය බෑංකුවකට ගියා එක්තරා අවශ්‍යතාවයට.මම එතන කවුන්ටරය ලග තිබුනු පුටු සෑටිය උඩ වාඩි වෙලා ඉද්දී තාත්තා පෝලිමේ හිටියා ආපු කාර්ය ඉටු කර ගන්න.ටික වේලාවක් ඉද්දී තාත්තා කවුන්ටරය ලගටම ආවා.නමුත් ටික වේලාවක් ගියත් පෝලිම ඉදිරියට යන පාටක් පේන්න නෑ.දෑන් පෝලිමෙ ගොඩක් සෙනග පිරිලා.අපිට ඉක්මනට යන්න ඕනෑ කමක් තිබුනු නිසා පරක්කුව මොකද බලන්න මම ඉද ගෙන හිටපු තෑනින් නෑගිටල
තාත්තා ලගට ගියා.ඊට පස්සෙ මට ඈහෙනවා හරි හරි controll panel දෑන් යන්න දෑන් enter කරන්න වගේ වචන.අවු 30-45 පමණ අතරේ වන කාන්තා නිළධාරින් කිහිප දෙනෙක් කවුන්ටරය ලග වෑඩ කරන පරිගණකය ලග වට වෙලා මොකද්ද setting එකක් හදන්න උත්සාහ කරනවා.


මම ටිකක් ඔලුව දාලා බෑලුවා.බෑලින්නම් කට්ටිය දගලන්නේ පරිගණකයේ වේලාව වෙනස් කර ගන්න.මම තාත්තට කිව්වා මොකද වෙලා තියෙන්නේ අහන්න කියලා තාත්තා ඈහුවා "මොකද මිස් වෙලා තියෙන්නේ" කියලා.එතන පුටුව  උඩ වාඩි වෙලා හිටපු නිළධරියා තාත්තා දිහා ඔරවලා බෑලුවා.මට 84000ට නෑග්ගා.යකෝ මුන්ට වෙලාවක් වෙනස් කර ගන්න වත් බෑ.තියෙන ගනන් කියලා.නමුත් එතන හිටිය වෙනත් අයෙක් කිව්වා මල්ලි වෙලාව වෙනස් වෙලා ඒක හදා ගන්න ඕනෙ කියලා.මට තිරය පේන්නේ නෑ.නමුත් මන් සරලව වෙලාව වෙනස් කරන ක්‍රමය කිව්වා.මල කෙලියයි error එකක් එනවලු.මට error  එක පේන්නෑ.මන් කිව්වා හරි එහෙනම් run ගිහින් cmd කියලා ගහලා time වෙනස් කරන්න කියලා.නමුත් මේ කට්ටියට dos format එකෙන් වේලාව තියන්න තේරෙන්නේ නෑ.

මේ අතර එක කාන්තාවක් කාටද දුරකථනයෙන් කථා කරලා "නංගි මේකේ වෙලාව වෙනස් කරන්නේ කොහොමද? කියලා ඈහුවා"අනික් පෑත්තෙන් කතා කල කෙනා දෑන් පියවර කියනවා.start යන්න.turn off computer යන්න restart කරන්න.දෑන් මේ පෑත්තෙන් කතා කරන කෙනා කියනවා මේකෙ මොකවත් වෙන් නෑනෙ.හරි ඔන්න දෑන් කලු පාට තිරයක් ආවා.ආ හරි මොකද්ද adminstrator,trailer කියලා 2 තියෙනවා.ඊට පස්සෙ කොහොම හරි password එකත් ගෑහුවා මේ දෙන්නා.දෑන් තමයි මට වෑඩේ තේරුනේ.එකක තමයි මෙච්චර වෙලා ඉදලා තියෙන්නේ limited account 1ka දෑන් තමයි administrator ලොග් උනේ.ඊට පස්සේ තවත් සෑහෙන ගේමක් දීලා යන්තම් වෙලාව වෙනස් කරලා ආපහු logoff වෙන්නේ නෑතුව restart කරලම කලින් හිටපු account එකට ආවා.

හිතා ගන්න පුලුවන් නේද ලනකාවේ බෑන්කු පද්ධතියේ දියුණුව.ඊට පස්සේ තවත් සෑහෙන වේලාවකට පස්සේ ආපු වෑඩේ කර ගෙන අපි ගෙදර ආව.සරල පරිගණක දෑනුමවත් මේ අයට ලබා දීලා නෑ.ඒ මදිවටඅහන්කාර කමනම් ඉහටත් උඩින්.මම නම් කියන්නේ මූලික දෑනුමවත් දීලා මේ වගේ රෑකියා වලට බදව ගන්නවා නම් ලන්කාව මීට වඩා ගොඩක් දියුණු රටක් වෙන්න තිබ්බා.දෑක්කනේ පෑය ගාණක් කාලය නාස්ති කරපු හෑටි.

6 comments:

  1. මමත් ඔහොම ඒවා ඕනතරම් අත්විඳල තියෙනව...

    ReplyDelete
  2. එකක් වැඩ කරන මිනිස්සුන්ට නිසි පුහුනුවක් නොදීම.

    අනික ඒවගේ ඉන්න මිනිස්සුන්ගෙ පුහු මානසිකත්වය.

    ඉතින් රට දියුනු වෙයිද.

    ReplyDelete
  3. හරියට හරි මටත් වෙලා තියෙනවා ම.බැ වල කොම්පියුටරේ මම හිතන්නේ ලොක් කරලා තියෙන්නේ හැම නිතරම සල්ලි ගන්න ගියොත් ඇතුලෙන් කවුරැ හරි ඇවිල්ලා පාස් ගහලා ඇරලා දෙනවා ඒ එන කෙනා අතන මෙතන කයිය ගගහ එන්නේ ඉතින් හැමදාම එපා වෙන නිසා මම ගිනුම වෙන බැංකුවකටම දාගත්තා උන් ගොන්නුතමයි පොඩි එවුන්ට ඔයිට වඩා මොලේ තියෙනවා

    ReplyDelete
  4. විලි ලැජ්ජාවෙ සන්තෝසෙ බෑ !!!

    ReplyDelete
  5. ඒෙ ගාල්ලන්ෙග වැඩ ඒෙහම වුනාට අපට ෙමානවා හරි වැරදුනානම් බලන්න පුලුවන් කටවල් වල සද්ද.මට වුන සිද්ධියක් ෙකටිෙයන් ම ෙග් බ්ෙලාග් ඒෙක් දැම්ම.ඒවුනාට ෙවන කාටවත් ඒ ගැන උනන්දුවක් නෑ ව ෙග් හැෙමා්ම නිහඩයි.
    තමන්ටත් ෙවන්න ඔ්න අමාරුව දැෙනන්න.

    ReplyDelete