මේක දෑක්කම මොකද හිතෙන්නේ.මේ තමයි ආහාරය සදහා පිළියෙල කර විකිණීමට තබා තිබුනු පත්තෑයෝ සමූහයක්.අපේ ලංකාවේ කුකුල්ලු වගා කරනවා වගේ ඒ රටේ, පත්තෑයෝ වගා කරන්න වෙනම ගොවි පලවල තියෙනවලු.පත්තෑයොන්ගේ ව්ෂ දල කඩලලු මෙහෙම ආහාරයට ගන්නේ.ආහාරයකටත් වඩා මෙය ඖෂධයක් ලෙස භාවිතා කරන බව තම්යි ඔහු පෑවසුවේ.මෙය තවත් විව්ධ කොළ වර්ග සමග බෝතල් වල පල් කර එම යුෂ පානය කිර්‍රිමෙන් විවිධ ලෙඩ රෝග සුව වන බව ඔවුන් විශ්වාස කරනවලු.
නොකන දෙයක් නැ නේද.
ReplyDelete