Pages

Tuesday, July 6, 2010

මම හදපු පලමු මෘදුකාංගය-Software developing

කලින් දාපු මෘදුකාංගය හෑමෝටම එතරම් ප්‍රයෝජනවත් නොවන නිසා මම මීට මාස කිහිපයකට කලින් හදපු මගේ පලවෙනි  මෘදුකාංගය upload කරන්නම්.මේ වගේ එකක් හෑමෝම වගේ දෑකලා ඈති.නමුත් ඔන්න මමත් හෑදුවා.සමාවෙලා මේකත් කලින් එක download කර ගත්තු විදියටම download කර ගන්න.මෙන්න ලින්ක් එක
http://groups.google.com/group/aurorasolutions/web/ID%20card%20Reader.rar

user name=pubudu
password =123

2 comments:

  1. මචං මේ විදියට මෘදුකාංග ඉදිරිපත් කරනකොට ඒ මෘදුකාංගය ගැන පොඩි හැදින්වීමක්, ඒකෙන් වෙන්නේ මොකක්ද කියලා කිවුවොත් හොදයි කියලා මට හිතෙනවා. පොඩ්ඩක් ඒ ගැන හිතන්න.

    කලින් දුන්නු මෘදුකාංගයත් මම බැලුවා. නමුත් අර කිවුවත් වගේ මට ප්‍ර‍යෝජනවත් වුනේ නම් නෑ.. හැබැයි මේක නම් එල.. ප්‍රයෝජනවත් වේවි..... ස්තූතියි!

    ජය!

    ReplyDelete
  2. ela ehema karannam.thanks for ur coment.obatath jaya.

    ReplyDelete