Pages

Friday, June 18, 2010

Run Multiple skype messenger on single machine-එක පරිගණකයක ස්කයිප් මෑසෙන්ජර් කිහිපයක් ධාවනය කිර්‍රිම.

කලින් ලිපියේ කිව්වේ යාහූ මෑසෙන්ජර් කිහිපයක් එක වර ධාවනය කරන හෑටිනේ.මේ ලිපියෙන් කියන්නේ skype ගිනුම් කිහිපයක් එක වර ධාවනය කරන ආකාරයයි.මෙය අපි short cut එකක් නිර්මාණය කිර්‍රිම මගින් සිදු කර ගනු ලබනවා.
පළමුවෙන්ම පරිගණකයේ skype ස්ථාපනය කර ඈති ස්ථානයට ගොස් එම folder 1 තුල ඈති  Phone යනුවෙන් නම් කර ඈති folder  එකෙහි path එක address bar 1 තුලින් copy කර ගනු ලබනවා.default path එක නම් මේ ආකාරයෙන් වනු ඈති C:\Program Files\Skype\Phone.ඉන්පසු short cut එක පිහිටුවිය යුතු ස්ථානයට  ගොස්  right click කර new>short cut තුලින් නව short cut එකක් ලබා ගන්න ඕනේ.



ඉහත රූපයේ දෑක්වෙන Type the location of the item යන්න මත කලින් copy කර ගත් path 1 paste කර ගන්න ඕනේ.
ඉන්පසු එම path එකේ මුළට " දමා එහි අවසානයට පහත කේතය කරන්න.\Skype.exe" /secondary
අවසානයේ සම්පූර්ණ එක මේ ආකාරයෙන් දිස් වනු ඈත.(මෙහිදී මෙය ඔයාලගේ පරිගණකයේ ස්කයිප් වල පාත් එක අනුව සාදා ගන්නයි ඕනේ.)"C:\Program Files\Skype\Phone\Skype.exe" /secondary
ඉන්පසු next කර finsh කර ගන්න.ඉහත වැඩේම කර ගන්න පුලුවන් මෙම short cut window එකේ ඇති browse button 1 click කර එමගින් path 1 select කර දීමෙන්.අපේ ඒ වැඩෙත් ඔන්න ඉවරයි.සාර්ථක අසාර්ථක බව ගෑන කියන්න ඕනේ හරිද!!

1 comment:

  1. Where to Bet on Sports To Bet On Sports In Illinois
    The best sports bet Best Air Jordan 11 Retro types and 토토사이트 bonuses available in Illinois. The most common sports betting options Get air jordan 21 shoes Outlet available. Bet $20, buy air jordan 10 retro Win $150, Win $100 바카라 총판 or

    ReplyDelete