ඒ සදහා windows රෙජිස්ට්‍රිය edit කර යුතු වෙනවා.එම නිසා මෙය මදක් ප්‍රවේශමෙන් කල යුතු වෙනවා.
පළමුවෙන්ම Start>Run open කර එහි regedit යනුවෙන් සටහන් කර enter කරන්න.ඉන්පසු වින්ඩෝස් රෙජිස්ට්‍රිය open වේවි.එහි HKEY_CURRENT_USER > Software > Yahoo > pager >Test වෙත ගිය විට පහත ආකාරයෙන් වින්ඩෝවක් ලෑබේ.
මෙහි හිස් ප්‍රදේශය තුල right click කල විට ලෑබෙන මෙනුවෙන් DWORD value යන්න තෝරා ගන්න.
එය පහත ආකාරයෙන් දිස් වේ
එම New Value #1 යන value key එක මත right click කර එය plural ලෙස rename කර ගන්න.ඉන්පසු එම value එක double click කල විට පහත window 1 මතු වේවි.
එහි value data යන්නෙහි 0 ඉවත් කර 1 ලෙස සටහන් කර ok කරන්න.දෑන් අපගේ කාර්යය නිමයි.දැන් yahoo massenger කිහිපයක් open කර සිදුවන දේ බලන්න.මෙම වෙනස් කම ඉවත් කර නෑවත යථා තත්වයට ඒමට නම් මෙම සාදා ගත් value එක delete කර දමන්න.
No comments:
Post a Comment