Pages

Friday, June 18, 2010

Run Multiple yahoo messenger on single machine-එක පරිගණකයක යාහූ මෑසෙන්ජර් කිහිපයක් ධාවනය කිර්‍රිම.

අපිට යාහූ ගිනුම් කිහිපයක් තියෙන විට අපගේ යාහූ මෑසෙන්ජරය මගින් ඒ සියල්ලම බලා ගන්නට ඈත්නම් කොතරම් හොදද නේද?මෙහිදී මා කියන්නට යන්නේ යාහූ මෑසෙන්ජර කිහිපයක් එකම පරිගණකය තුල ධාවනය කිර්‍රිම මගින් අපගේ ගෑටලුව නිරාකරණය කර ගෑනීමයි.
ඒ සදහා windows රෙජිස්ට්‍රිය edit කර යුතු වෙනවා.එම නිසා මෙය මදක් ප්‍රවේශමෙන් කල යුතු වෙනවා.
පළමුවෙන්ම Start>Run open කර එහි regedit යනුවෙන් සටහන් කර enter කරන්න.ඉන්පසු වින්ඩෝස් රෙජිස්ට්‍රිය open වේවි.එහි  HKEY_CURRENT_USER > Software > Yahoo > pager >Test වෙත ගිය විට පහත ආකාරයෙන් වින්ඩෝවක් ලෑබේ.
මෙහි හිස් ප්‍රදේශය තුල right click කල විට ලෑබෙන මෙනුවෙන් DWORD  value යන්න තෝරා ගන්න.
එය පහත ආකාරයෙන් දිස් වේ

එම New Value #1 යන value key එක මත right click කර එය plural ලෙස rename කර ගන්න.ඉන්පසු එම value එක double click  කල විට පහත window 1 මතු වේවි.

එහි value data යන්නෙහි 0 ඉවත් කර 1 ලෙස සටහන් කර ok කරන්න.දෑන් අපගේ කාර්යය නිමයි.දැන් yahoo massenger කිහිපයක් open කර සිදුවන දේ බලන්න.මෙම වෙනස් කම ඉවත් කර නෑවත යථා තත්වයට ඒමට නම් මෙම සාදා ගත් value එක delete කර දමන්න.

No comments:

Post a Comment