Pages

Sunday, June 6, 2010

Streaming VLC --VLC වෑඩ කෑලි

Prograssive download කියන්නේ video එකක් බලන විට එහි ඉදිරි කොටස් download නොවී කෙලින්ම ගිහින් බලන්න නොහෑකි video වලට.නමුත්  Streaming download කියන්නේ video එක download වෙන්න කලින් අපිට අවශ්‍ය තැන් වලට ගිහින් ඒ video එක නරබන්න පුළුවන්videoes වලට .videoes වලට විතරක් ම නෙ‍මේ audio වලටත් මෙය පොදුයි.මේ Streaming ගති ගුණය Vlc media player 1ටත් තියෙනවා කියලා මම දෑනගත්තේ ලගදී.Vlc open කර ගන්නකෝ.Media >>Open Network Stream(CTR + N ) ගිහින් network stream open කර ගන්න.

ඉන්පසු එයට අවසානයේ .mp3 කියලා තියෙන හෝ සුදුසු media extension එකක් තියෙන ලින්ක් එකක් ලබා දෙන්න.මෙන්න මේ song.mp3 (http://ananmanan.org/sinhala_mp3/Lahiru_Perera_ft_Nathasha_Perera_Sudu_Gawma.mp3) ලින්ක් එක අරන් බලන්න උදාහරණයක් විදියට.ඉන්පසු play බොත්තම තද කල විට එම ගොනුව play වනු දෑකිය හෑකි.නමුත් සමහර ගොනු මෙසෙ ක්‍රියාත්මක නොවිය හෑකියි.මෙහි ප්‍රධාන වාසිය වන්නේ මෙමගින් යම ගොනුවක් වීමට කලින් play කර බෑලීමට හෑකි නිසා නිකරුනේ MB ප්‍රමාණයක් අපතේ යෑම වලක්වා ගත හෑකි වීමයි.සීමිත පෑකේජ තිබෙන අපේ මිතුරන්ට මෙය ප්‍රයොජනවත් වේවි.ඒ වගේම අපි download කරන්නේ නිවෑරදි ගොනුව දෑයි බෑලීමටත් මෙය යොද ගත හෑකියි.

එමෙන්ම Media >>Convert/Save (CTR+R) හරහා convert/save මෙනුව open කර ගෑනීමෙන් VLC මගින්ම මෙම ගොනුව බාගත කරගත හෑකියි.මම මෙහිදී mp3 ගොනුවක් save කරන ආකාරය විස්තර කරන්නම්.


.convert/save මෙනුවේ Network tabඑක තෝරන්න.

ඉන්පසු පෙර සදහන් කල ආකාරයේ ගොනුවක ලින්ක් එකක් ලබා දී බොත්තම ඔබන්න.දෑන් බොත්තම ඔබන්න.පහත වින්ඩෝව open වේවි.
එහි browse යන්නට ගොනුව save වීමට සුදුසු තෑනක් ලබා දී file name වශයෙන් .mp3 ලෙස ලබා දිය යුතුයි,මෙහිදී මම song.mp3 ලෙස ලබා දෙනවා.profile එක Audio-mp3 ලෙස වෙනස් කරන්න.ඉන්පසු start බොත්තම ඔබන්න මද වේලවකින් ගොනුව save වීම ඈරඹෙනු ඈත.

අපගේ වෑඩේ හමාරයි.මෙය හරි ගියා නම් comment එකක් දාලා යන්න.

2 comments:

  1. අපගේ වෑඩේ හමාරයි.මෙය හරි ගියා නම් comment එකක් දාලා යන්න.

    ReplyDelete