Saturday, March 22, 2014
Tuesday, February 18, 2014
Sensitive videos found in Youtube - Yotube තුල මා දුටු සංවේදී වීඩියෝවන්
Youtube වෙබ් අඩවිය තුල ජනප්‍රිය වූ මා හිත්ගත් සංවේදී සහ මඳක් සිතා බැලිය යුතු වීඩියෝවන් කිහිපයක් අද ඔබත් සමඟ බෙදා හදා ගන්නට සිතුවා. මෙම වීඩියෝවන් වල අයිතිය එම හිමිකරුවන් හට හිමිවිය යුතු වෙනවා.
Sunday, November 10, 2013
ස්වයංක්‍රීයව පරිගණකය ක්‍රියා විරහිත කරමු - Shutdown the Computer Automatically
ඔබ නිතරම පරිගණකය ආශිතව කටයුතු කරන්නෙක්ද? එසේ නම් නිතැතින්ම මේ ගැටළුව ඔබටත් ඇති වී ඇති. යම් දීර්ඝ කාලයක් ගත වන කටයුත්තක් සිදු කරමින් සිදු කරමින් සිටින විට හදිසියේම ඔබට ඉවතට යෑමට සිදු වේ. එහෙත් පරිගණකය ක්‍රියා විරහිත (shut down) කිරීමට ද නොහැකිය. එසේ නම් යම් කාලයක් තබා උදාහරණයක් ලෙස මඟින් පරිගණකය shut down කිරීමට තිබේ නම් අගනේ යැයි විටෙක ඔබට සිතෙන්නට හැකිය.
Tuesday, September 24, 2013
මොකද්ද මේ Leap Motion?
ඔබ පරිගණකය සමඟ නිතර ගණු දෙණු කරන්නෙක්ද? මවුසය හා කී බෝඩය මේ වන විට ඔබට එපා වී තිබෙනවාද? එසේ නම් මේ ලිපියෙන් කියවෙන්නේ ඔබ නොඉවසිල්ලෙන් බලා සිටි උපාංගයක් ගැනයි. මේ උපාංගය සමඟ එන පරිගණකයක් ද සමාගම පසුගිය දා හඳුන්වා දුන්නා. එම වීඩියෝව පහලින් ඔබට නරඹන්න පුළුවන්. මෙම තාක්ෂණය හඳුන්වන්නේ Leap Motion ලෙසයි. ඇමෙරිකාවේ Motion Control සමාගම විසින් හඳුන්වා දී ඇති මේ නව තාක්ෂණය සමඟින් ඔබට මවුසයක් භාවිතයෙන් තොරව පරිගණකය හා ගණු දෙනු කල හැකි. මෙම තාක්ෂණයට ඔබගේ අතෙහි චලන ඉතා නිවැරදිවා හඳුනා ගත හැකි අතර එමඟින් හිස් අවකාශය තුල ඔබ දක්වන ත්‍රිමාන චලන මඟින් පරිගණකයට විධාන ලබා දීම කල හැකි. මෙම උපාංගය Kinect උපාංගයකට වඩා වෙනස් වේ. මඟින් මුළු සිරුරේම චලන ලබා ගැනීමට හැකි අතර මෙමඟින් අතෙහි චලන පමණක් හඳුනා ගනී.
Tuesday, August 20, 2013
Saturday, August 10, 2013
Subscribe to:
Posts (Atom)