Pages

Sunday, July 11, 2010

pdf පරිවර්ථකය- Dopdf converter

ගොඩක් දවසකින් හොද මෘදුකාංගයක් ගෑන කියන්න බෑරි වුනු නිසා අද කියන්න යන්නේ නිතරම අපිට වෑදගත් වන මෘදුකාංගයක්ක් ගෑන.මේකේ නම තමයි dopdf.මේකෙන් අපේ ගොනුවක් පහසුවෙන් pdf ගොනුවක් බවට පරිවර්ථනය කරන්න පුලුවන්.මෙතනින් බාගත කර ගන්න.මෙය පරිගණකයේ ස්ථාපනය වන්නේ නව මුද්‍රකයක්(Printer) ලෙසයි.එම නිසා මුද්‍රකය විවෘත කර ගත හෑකි ඕනෑම වෑඩසටහනක්(Application) මගින් (උදා:- MS Word, Notepad, Word pad, MS Paint) මෙයින් ගොනු pdf බවට පරිවර්ථනය කර ගත හෑකියි.මම  Word Document එකක් බවට පරිවර්ථනය කර ගන්නා ආකාරය පෙන්වන්නම්.Convert කිර්‍රිමට අවශ්‍ය Word ගොනුව විවෘත කර ගන්න.Print පෑනලය විවෘත කරන්න.

මෙහි Print යන්න select කල විට එහි අපගේ පරිගණකයේ පිහිටුවා ඈති Printers වල නම් දෑක්වේ.

එමගින් Dopdf යන්න තෝරා ok කල විට පහත window එක ලෑබේවි.



එමගින් අප සාදා ගන්නා pdf ගොනුව සුරක්ෂිත කිරීමට තෑනක් ලබා දී ok කල විට අවශ්‍ය pdf file 1 ලෑබෙනු ඈත.එහි විවිධ වෙනස් කම් කල හෑකි අතර ඒවා ඔබම අත් හදා බලන්න.

No comments:

Post a Comment