Pages

Tuesday, February 18, 2014

Sensitive videos found in Youtube - Yotube තුල මා දුටු සංවේදී වීඩියෝවන්

Youtube වෙබ් අඩවිය තුල ජනප්‍රිය වූ මා හිත්ගත් සංවේදී සහ මඳක් සිතා බැලිය යුතු වීඩියෝවන් කිහිපයක් අද ඔබත් සමඟ බෙදා හදා ගන්නට සිතුවා. මෙම වීඩියෝවන් වල අයිතිය එම හිමිකරුවන් හට හිමිවිය යුතු වෙනවා.



1. මෙහෙමයි හරියට කරන්නේ...


2. සියළු ගාස්තු මීට වසර 30කට ඉහතදී ගෙවා අවසන් කරන ලදි.


3. ගුරු පියාණෙනි ඔබට ස්තුතියි.


4. මවකගේ සෙනෙහස


5. මගේ තාත්තා තමයි ලෝකෙන්ම හොඳම


6. තාත්තේ මං ඔබට ආදරෙයි.


7. අම්මේ ඔබට ස්තුතියි...


8. යහපත් ලෝකයක් උදෙසා




2 comments:

  1. ගොඩක් වටින ලස්සන වීඩියෝ ටිකක්. කලින් බලපුවතු 2,3ක් තිබිබ. ඒත් ඔක්කොම බැලුව. බොහොම ස්තූතියි.

    ReplyDelete
  2. ඇත්තටම ඉතාමත් සංවේදී වීඩියෝ ටිකක් ඔබට ස්තූතියි

    ReplyDelete