Pages

Monday, July 12, 2010

කොරියාවේ රස කෑමක් බලමුද?-Tasty food in korea


අද මම වෙනස්කටත් එක්ක කොරියාවේ ඉන්න අපේ අය්යා කෙනෙක් එවපු පින්තූරයක් බ්ලොග් එකට දාන්න හිතුවා.මේක බලන්න ටිකක් අප්‍රසන්න පින්තූරයක්.ඒ කියන්නේ කොරියවේ වෙළද සෑලක ආහාරය තබා තිබුනු (කොරියාවේ අයගේ නම් ඉතා රසවත්)ආහාරයක්ලු.ලංකාවේ අය ඉස්සො කනවා වගේ කියලා තමයි කියන්නේ.පින්තූරය බලලම ඉන්නකෝ.

මේක දෑක්කම මොකද හිතෙන්නේ.මේ තමයි ආහාරය සදහා පිළියෙල කර විකිණීමට තබා තිබුනු පත්තෑයෝ සමූහයක්.අපේ ලංකාවේ කුකුල්ලු වගා කරනවා වගේ ඒ රටේ, පත්තෑයෝ වගා කරන්න වෙනම ගොවි පලවල තියෙනවලු.පත්තෑයොන්ගේ ව්ෂ දල කඩලලු මෙහෙම ආහාර‍යට ගන්නේ.ආහාරයකටත් වඩා මෙය ඖෂධයක් ලෙස භාවිතා කරන බව තම්යි ඔහු පෑවසුවේ.මෙය තවත් විව්ධ කොළ වර්ග සමග බෝතල් වල පල් කර එම යුෂ පානය කිර්‍රිමෙන් විවිධ ලෙඩ රෝග සුව වන බව ඔවුන් විශ්වාස කරනවලු.

1 comment: