Pages

Tuesday, August 30, 2011

How to use Batch scripts- බැච් විධාන භාවිතය.



ගොඩක් කාලෙකින් නේද?  ඔන්න ඊයේ තමයි කැම්පස් එකේ විභාගේ ඉවර උනේ.අද ඉතිං බ්ලොග් එක පැත්තේ ආවා.
විභාග මානසිකත්වය නිසා මට දැන් ලියන්න දෙයක් හිතෙන්නෙත් නෑ.නමුත් මම අද කෙටියෙන් විස්තර කරන්නම් එදිනෙදා පරිගණක කටයුතු වලදී අපට අවශ්‍ය වෙන batch script  ගැන.මම අද මේ batch scripts ක්‍රියා කරන ආකාරය විස්තර කරන්නේ නෑ.වෙන දවසක එය කරන්නම්. මූලික වශයෙන් සියලුම විධාන AUTOEXEC.BAT  යන ගොනුව හරහා execute (විධාන ක්‍රියාවට නැගීම)වීමෙනුයි මෙය සිදු වන්නේ.සැ.යු. මෙය ක්‍රියා කරන්නේ windows මෙහෙයුම් පද්ධතියේ පමණි.

Monday, August 1, 2011

සුභ දවසක්

මේ දවස් වල හරිම කාර්‍ය බහුලයි. වැඩ ටික ඉවර වෙලා ඉක්මනටම පෝස්ට් එකක් දාන්නම්.එතෙක් ආයුබෝවන්