Pages

Friday, May 28, 2010

internet tricks- අන්තර්ජාල වෑඩ කිඩ

අපේ ipaddress එකෙන් අපි අපි ඉන්නා තැන හොයා ගන්න web ගැන අඩවියක්  ගැන තමය් දෑන් කියන්න හදන්නේ.run හි cmd type කර එහි ipconfig යන්න type කල විට අපගේ ipaddress දැක ගත හැකිය. එය මෙහි දැක්වෙනෙ  කොටසෙහි type කර search කරන්න.විස්තර එහි දක්නට ලැබේවි.

2 comments:

  1. හ්ම්ම්, මේක නම් හොඳයි වගේ. මම ඉන්නෙ පාදුක්කෙනෙ. (ඒ කියන්නෙ කොළඹ දිස්ත්‍රික්කයේනෙ.) නමුත් මට ගොඩක් ඒවයින් ඇවිල්ල තියෙන්නෙ, මම ඉන්නෙ මහ නුවට හරි ගම්පහ හරි කියල. මේකෙන් නම් කොළඹ කියල කියනව. :D

    ReplyDelete
  2. meken api inna thana hariyatama locate kara ganna be.namuth log wena rata hariyatama kiyanna puluwan.man hoyanawa api online ena thana hariyatama balaganna kramayak kata hari hambunoth matath kiyanna.mokada meken man online enne colombo walin kiyalay kiyanne.mokada service provider internet ekata conect wenne colombo walin nisa saha apita thiyenne dynamic ip addresses nisa.me gane godak wisthara math dan ne.danna kenek innawanam kiyala denna.

    ReplyDelete