මේ ගැන කථා කරන්නට ප්රථමයෙන් අපි Cloud Computing ගැන මදක් විමසා බැලීම වැදගත්. Cloud Computing යනු සම්පත් (මෘදුකාංග හා දෘඩාංග ) සේවාවක් ලෙස ජාලයක් හරහා (උදාහරණ වශයෙන් අන්තර් ජාලය හරහා) ප්රයෝජනයට ගැනීමයි.
Showing posts with label internet tricks. Show all posts
Showing posts with label internet tricks. Show all posts
Tuesday, January 8, 2013
Saturday, October 27, 2012
Diving through the Windows 8- වින්ඩෝස් 8
මයික්රොසොෆ්ට් හි නවතම වින්ඩෝස් සංස්කරණය ඊයේ(26) වනදා නිකුත් වුණා. එහි බීටා සංස්කරණයක් අත් හදා බැලීමට මටත් හැකි වුණා. ඒ සමඟම ඊයේ රාත්රියේ දී එය යාවත්කාලීන කර ගැනීමටද හැකියාව ලැබුණා.
Wednesday, July 11, 2012
ඔබේ ජංගම දුරකථනයටත් නොමිලේ නිව්ස් අල(ර්)ට් - Free News alert to your mobile phone
ඔබටත් ඔබේ ජංගම දුරකථනයට නිව්ස් අල(ර්)ට් කිසිදු මුදලකින් තොරව ලබා ගැනීමට අවශ්ය ද? එම සේවාව ඔබට ඉතා පහසුවෙන් දැන් සක්රීය කර ගත හැක. එනම් Twitter වෙබ් අඩවියේ Mobiel Notifications සේවාවයි. මෙය නොමිලයේ දින නියමයක් නොමැතිව ලබා දෙන සේවාවකි. ඔබ කල යුතුව ඇත්තේ Twitter ගිණුමක් සාදා (දැනට එකක් භාවිතා නොකරන අය ) දැනට පවතින ප්රසිද්ධ ප්රවෘත්ති සේවාවක් සක්රීය කර ගැනීමයි.
එය සිදු කර ගන්නා ආකාරය පියවර වශයෙන් බලමු.
Friday, May 28, 2010
internet tricks- අන්තර්ජාල වෑඩ කිඩ
Subscribe to:
Posts (Atom)