Pages

Friday, May 28, 2010

windows tricks -- වින්ඩොව්ස් ට්‍රික්ස්

ඔන්න වෙසක් සතියේ මං කියන්න යන්නේ තවත් වැදගත් වෙයි කියලා හිතෙන දෙයක්.මේක ගොඩක් අය නම් දන්නවත් ඇති නමුත් දන් නෑති  එක්කෙනෙකුට හරි වැදගත් වෙයි කියලා මං කියලා දෙනවා.windows වලදී මොකක් හරි ගොනුවක් මත right click කලාම send to කියලා මෙනුවක් ඔබ දැක තියෙනවා නේද?

එහි තිබෙන දේ අතරින් ගොනුවක් කෙලින්ම යැවිය හක්කේMy Documents වලට පමණයි.නමුත් අවශ්‍ය නම් එතැන ට අපි කැමති folder එකක් ලබා දීම කල හැකිය. ඒ සදහා ප්‍රථමයෙන් ම  system 1 hiden files visible කර ගත යුතු වෙනවා. ඒ සදහා My computer හෝ ඕනෑම  folder 1 open කර tools>Folder Options>view>show hidden files and folders click කර apply කර ගන්න.මේ ක්‍රමය windpws xp තුලදී ය. ඉන්පසු මෙන්න මේ විදියට යන්න ඕනේ.ඔබගේ os එක තිබෙන partition එක double click කරන්න ඒ කියන්නේ windows තිබෙන drive එක.Documents and Settings වල ඔබේ user account එක මත double click කරන්න.එහි SendTo ලෙස folder එකක් දක්නට ලැබේවි.

ඉන්පසු  send to මෙනුවේ පෙන්වීමට අව්ශය folder 1 වෙත යන්න. මම  D partition 1තෝරා ගන්නවා.එය මත right click කල විට create short cut මත click කරන්න.එවිට shortcutඑක desktop 1මත සෑදීමට සිදු වන බව කියන massage එක yes කරන්න.දෑන් desktop 1මත shortcut එකක් සෑදී  දිබෙන අතර එය cut කර send to folder 1 මත  paste කර ගන්න.



එහි නමේ short cut to යන්න ඉවත් කරන්න. දැන් වැඩේ හමාරයි .ඔබේ ප්‍රතිචාරය මට ගොඩක් වෑදගත් නිසා මෙය කියවා යම් දෙයක් ලබා ගත්තා නම් comment 1 දාන්න.මගෙත් එක්ක එකතු වෙනවා නම් මං තවත් සතුටු වෙනවා. 


4 comments:

  1. බොහොම ස්තූතියි.

    ReplyDelete
  2. මට බොහොම ප්‍රයොජනවත් උනා.ස්තුතිය්!! චිත්‍රක

    ReplyDelete
  3. Very nice. I tryed it and worked 100%. Thanks
    - Asela Bandara

    ReplyDelete