Pages

Wednesday, May 19, 2010

Mobiola web cam for s60

ඔන්න තවත් වැදගත්  Software 1 ගැන තමයි මං අද කියන්න යන්නේ. මේකේ නම තමය්  Mobiola web cam S60 3rd  අපි ලග වෙබ් කැම් එකක් නැත්නම් මේ මෘදුකාංගය යොදා ගෙන අපේ ජංගම දුරකථනය වෙබ් කැම් එකක් ලෙස යොදා ගත  හැකිය. මේකට ජංගම දුරකථනයේ හා පරිගණකයේ  Bluetooth පහසුකම තියෙන්න ඕනේ. එහෙම නැත්නම්  Data cable එක හරි WiFi හරි යොදා ගන්නත් පුලුවන්.මේ software එක install කරන්න නම් අපේ ජංගම දුරකථනය  s60 3rd edition වෙන්න ඕනේ. මං හරියටම දන්නේ නෑ මේක කලින්  version වලටත් ඒ කියන්නේ s60 1st  සහ 2nd සංස්කරණ වලටත්  වැඩ කරනවද කියලා.කොහොම උනත් මෙන්න මේ දුරකථන වල නම් මේක ක්‍රියාත්මක වෙන්න ඕනේ.



S60 3rd edition 

Nokia 3250
Nokia 5500 spot
Nokia E50
Nokia E60
Nokia E61
Nokia E61i
Nokia E62
Nokia E65
Nokia E70
Nokia N71
Nokia N73
Nokia N75
Nokia N77
Nokia N80
Nokia N91
Nokia N91 8GB
Nokia N92
Nokia N93i
Samsung SGH -i570

s60 3rd edition feature pack 1

 Nokia 6290
Nokia E51
Nokia E63
Nokia  E66
Nokia E71
Nokia R90
Nokia N76
Nokia N81
Nokia  N81 8GB
Nokia N82
Nokia N95
Nokia N95 8GB
Samsung SGH-G810
Samsung SGH-i400
Samsung SGH-i408
Samsung SGH-i450
Samsung SGH-i458
Samsung SGH-i520
Samsung SGH-i550
Samsung SGH-i550w
Samsung SGH-i560
Samsung SGH-i568
LG KS10
LGKT610
LGKT615
Nokia 5700 XpressMusic
Nokia 6110 Navigator
Nokia 6120 Calssic
Nokia 6121 Calssic
Nokia 6124 Calssic

S60 3rd Edition Feature Pack 2

Nokia 5320 XpressMusic
Nokia 5630 XpressMusic
Nokia 5730 XpressMusic
Nokia 6210 Navigator
Nokia 6220 Classic
Nokia 6650 fold
Nokia 6710 Navigator
Nokia 6720 Classic
Nokia 6730 Classic
Nokia 6760 Slide
Nokia 6790 Surge
Nokia C5
Nokia E52
Nokia E55
Nokia E71x
Nokia E72
Nokia E75
Nokia N78
Nokia N79
Nokia N85
Nokia N86 8MP
Nokia N96
Samsung GT-i8510 (INNOV8)
Samsung GT-I7110
Samsung SGH-L870
S60 5th Edition

Nokia 5800 XpressMusic
Nokia 5800 Navigation Edition
Nokia 5530 XpressMusic
Nokia 5230
Nokia N97
Nokia N97 mini
Nokia X6
Samsung i8910 Omnia HD
Sony Ericsson Satio
Sony Ericsson Vivaz
Sony Ericsson Vivaz Pro
 

මොකක්ද මේ s60 කියන්නේ ??? 
අලුත් වැඩසටහන් ස්ථාපනය කරන්න පුලුවන් වෙන විදියට  හදලා තියෙන දුරකථන තමය්  s60 කියන්නේ
s60 කියන්නේ  serious 60 user interface කියන එකය්.මෙය හදුන්වා දී ඇත්තේ  NOKIA සමාගමය්. මෙය සිම්බියන් කියන ජංගම දුරකථන  Operating System එක සමග යොදා ගන්න තමය් හදලා තියෙන්නේ.දැනට ලෝකයේ වැඩියෙන්ම පාවිච්ච් කරන  OS එක තමය් සිම්බියන් කියන්නේ.

දැන් මෙන්න මේ ලින්ක් එකෙන් මේ මෘදුකාංගය බාගන්න පුලුවන්.  හැබැයි මේක නොමිලේ දෙන එකක් නම් නොවේ.
Download Mobiola trial version
software එක download උනාට පස්සේ  Zip file එක Unzip කලාම  files 2 දැක ගන්න පුලුවන්. එකක් දුරකතනයේ ස්ථාපනය කරගන්නත් අනික පරිගණකයේ ස්ථාපනය කරගන්නත් අවශ්‍යයි.මම Bluetooth යොදා ගෙන  SIS file එක දුරකථනයට  send කරනවා.එවිට  කෙටි පණිවිඩයක ලැබෙන ආකාරයෙන් මේ ගොනුව ලැබෙනවා.ඉන්පසු දුරකතනයේ inbox වෙත ගොස් පහත පරිදි එය ස්ථාපනය කර ගන්න ඕනේ.අපි කලින්  SIS file 1 phone එකේ  install කර ගත්තේ නැත්නම්  මෘදුකාංගය පරිගණකයේ  install වී  ඉවර උනාම එය හරහාම SIS file 1 phone එකේ  install කර ගන්න පුලුවන්.

 
4 පින්තූරය

දැන්  සියලු ස්ථාපන කටයුතු අවසන් වූ පසු පරිගනකයෙන් මෙම මෘදුකාංගය open කර ගන්න. ඉන්පසු මෙසේ දකින්න ලැබෙයි.

දුරකථනයේ  aplication වලට ගියාම මෙන්න මේ විදියට mobiola දැක ගන්න පුලුවන්.  (Webcam3)
 පරිගණකයේ bluetooth on කර හෝ රැහැන(Data cable) සම්බන්ධ කරන්න.
එහි  option --- connect හරහා සම්බන්ධ  වීමට අවශ්‍ය පරිගණකය තෝරා දුන්න විට පරිගණකයෙන් පණිවිඩයක් දිස් වේ.එය  yes කර අපි දුරකථනය හා සම්බන්ධ  වන  com port eka පරිගණකයේ software 1න්  තොරා දුන් විට  දුරකථනයේ camera on වී දර්ශන ලබා දේ.දුරකථනයේ දකුනු පස වම් පස ඊතල වලින් දර්ශන ලබා දෙන  camera වෙනස් කෙරේ.මෙහි  screen යන්න තේරූ විට දුරකථනයේ තිරය දර්ශනය කෙරේ. 

ඉන්පසු  yahoo massenger වැනි  software එකක්  open කරන්න.video call එකක් ගැනීමට අවශ්‍ය මිතුරෙකු තෝරන්න. open වන චැටි box එකේ වෙබ් කැමරාවක සළකුන  click විට ස්වයංක්‍රියව  mobiola ක්‍රියාත්මක වී දර්ශන ලබා දේ.

මෙය ඔබෙත් වැඩ කරනවානම්  comment 1 දාන්න.ගැටලු එහෙම තිබේ නම් ඒවා අහන්නත් නිදහස තියෙනවා

මේ මෘදුකාංගයේ full complete zip file එකක් මට අද හම්බුනා.නමුත් මෙය download කර ගන්න නම් පැය භාගයක් පමණ බලා හිදින්නට සිදු වේව්.කොහොම උනත් වැෙඩි කර ගන්න පුලුවන් නිසා ලින්ක්  1 මෙන්න.ගොනුව 5MB විතර වෙනවා මේක download කරලා ඉවර උනාම  zip file එක  unzip කලාම මුලින් කිව්වා වගේ අපේ වැෙඩි ට  අවශ්‍ය වන සියලුම ගොනු දැක ගන්න ලැබේවි. එවා නිසි පරිදි ස්ථපනය කරන විදිය නම් ඔබ දන්නවා අැතිනේ!!!!

6 comments:

  1. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  2. Maalu tankiya nam patta aaaaa :D :D :D

    ReplyDelete
  3. ah! mehema software akak thiyenna one kiyala mama hithuwa.ath dan thama danne thanks

    ReplyDelete
  4. nokia 3120ta hariyana 1k hambunne nadda?

    ReplyDelete
  5. @kasun
    eka machan s60 nemene aka nisa man hithanne beri wey uba application eka phone eke install karanna balapan.install unoth application wala thiyena mobiola open kara ganna puluwan nam wede hari.man langa 3120 nethi nisa balanna widiyak nam ne

    ReplyDelete