Pages

Sunday, October 23, 2011

භාගෙට චිත්‍රපටි බැලීම-Watching half of a movie.

යාළුවෝ චිත්‍රපටි එහෙම බලනවා ඇති නේ. ඔයාලා මෙන්න මේ චිත්‍රපටි ටික නම් අනිවාර්යෙන් බලල තියෙනවා නේද?. 1.Iron Man 2 , 2. Hulk 2, 3. Thor, 4. Captain America. නමුත් ගොඩක් වෙලාවට චිත්‍රපටියක් ඉවර වෙලා නම් වැටෙන්න ගියාම අපි ඒක වහලා දානවනේ. නමුත් මං මේ කිව්ව ඒවාත් එහෙම කලා නම් ආයෙමත් බලන්නකො නම් ගිහින් ඉවර උනාම මොනවද යන්නේ කියලා. Iron Man 2 චිත්‍රපටියේ නම් ඒ ටික චිත්‍රපටිය ඉවර වෙන්න කලින් යන්නේ.හොඳට ඒ අන්තිම ටික බලලා මෙන්න මේ වීඩියෝ එකත් බලන්නකෝ.





Marvel ලාගේ නවතම චිත්‍රපටියට පාදක කර ගත්තු කොටස් කිහිපයක් තමයි කට්ටිය ඒ චිත්‍රපටි ඉවර වෙලා දැක්කේ.කොහොමද අළුත් වැඩක් වගේ නේද? ඒකත් එනකම් අපි නොඉවසිල්ලෙන් බලන් ඉමු.

මේ විදියට ඔයාලත් භාගෙට ද මේවා බැලුවේ කියල ප්‍රතිචාරයකුත් දාලාම යමු නේද?

No comments:

Post a Comment