Pages

Showing posts with label Songs Review. Show all posts
Showing posts with label Songs Review. Show all posts

Tuesday, May 18, 2010

Sandha Mithuri vs Mozhi

මට මාර සින්දු 2 හම්බුනා.2 ම තිබ්බේ  You tu be එකේ.එකක් නම් අපි හැමෝම අහලා තියෙනවා.අනික නම් ගොඩක් අය අහලා නැතුව ඇති. කමක් නැ ඔන්න මං  2ම link එක දැම්මා බලන්නකෝ.මොකද්ද  ලස්සනම එක කියලා ඔයාලගේ අදහස කියන්න මං නම් කැමති සිංහල එකට තමයි.

සිංහල සිංදුව : සඳ මිතුරී.
ගායනය : කසුන කල්හාර.
ගී පද : අචල සොල්මන්.
සංගීතය :  Raj
Dir Amila G