ඉතින් කොහොමද? සෑහෙන කාලෙකින් ආවා බ්ලොග් එක පැත්තේ.අද කොහොම හරි පෝස්ට් එකක් දාන්න ඔනේ කියල හිතුනු නිසයි මේ පැත්තේ ආවේ.මම අද ටිකක් වෙනස් මාතෘකාවක් කථා කරන්න කියලා අවේ.නමුත් මේ කියන කථාව බොහෝ දෙනෙක් දන්නවා ඇති.ඒත් දන්නේ නැති ගොඩක් දෙනෙක් ඉන්නවා තාමත්.ඒ නිසයි මම මේ ගැන ලියන්න හිතුවේ.
Saturday, May 7, 2011
Sunday, March 20, 2011
මගෙන් මෘදුකාංගයක්-A small software from me
මම හදපු මෘදුකාංගයේ කලින් දීපු යොමු වැඩ කරන්නැති බව කීප දෙනෙක් කිව්ව නිසා ආයෙත් උඩුගත කරලා යොමු ටිකක් දැම්මා.තරහා වෙන්න එප එකම දේ නැවත දැමීම ගැන.මේක දුරකථන අංක ගබඩා කර තබා ගත හැකි කුඩා මෘදුකාංගයක් ඊට අමතරව යාලුවන්ගේ උපන්දින මතක් කර දීමත් කරනවා.බාගෙන ගුණ දොස් කියන්නකෝ.
Saturday, March 19, 2011
මගෙන් මෘදුකාංගයක්-A small software from me
මෙන්න මම හදපු තවත් මෘදුකාංගයක් මේ ගැන විස්තර මම කියන්න යන්නේ නෑ.බාගෙනම බලන්නකෝ
Link 1
Link 2
Link 3
Link 4
එදිනෙදා ජීවිතයේදී තරමක් වත් වැඩක් වෙයි කියලයි හැදුවේ.තවත් දෙයක් කියන්න ඕනේ.මේක හදල තියෙන්නේ ජාවා වලින් නිසා මෙය ස්ථාපනය කරන්න කලින් ජාවා පරිගණකයට ස්ථාපනය කර ගෙන ඉන්න ඕනෙ.
Download Java JRE Link 1 ,
Link 2
හැබැයි මේක තාම පරීක්ෂණ මට්ටමේ තියෙන්නේ බීටා සංස්කරණයක් කියලා හදුනවන්න පුලුවන්.මේක බාගෙන ගුණ දොස් කියන්න කියලා හැමෝටම ආරාධනා කරනවා.සමහර කොටස් තවමත් එක් කරලා නෑ.ඒ බව වැඩ කරද්දී ඔබට තේරෙයි.උදාහරණයක් ලෙස Validation වගේ දේවල්.
ඒ වගේම මෙහි සිදු විය යුතු වෙනස් කම් එහෙම තියෙනවා නම් ඒවා ඔක්කොම කියන්න.ඊලග සංස්කරණයේදී ඒවා නිවැරදි කරන්න පුලුවන් නෙ.මේකේ අතුරු මුහුණත එහෙම වෙනස් වෙන්න ඕනි නම් ඒ හැම දෙයක්ම කියන්න නිදහස තියෙනවා.අනික එහෙම කරන්න කියලා මම ඉල්ලා සිටිනවා.
මේ කුඩා මෘදුකාංගය හදන්න උදව් කරපු හැමදෙනාටත් එය ස්ථාපනය කර වැරදි සොයන ඔබටත් විශේෂයෙන් ශෙන්යාටත් තාරක ටත් ස්තුතිය පුද කරනවා.

Friday, March 4, 2011
වින්ඩොස් සදහා ජාවා පථ සකස් කිරීම(ස්ථිර ක්‍රමය) - Set Java Path for Windaws(permenent method)
අද මම සූදානම් වෙන්නේ ජාවා පරිගණක භාෂවෙන් වැඩ කරන කොට කලයුතු දෙවන වැදගත් කටයුත්ත ගැන කියල දෙන්න.පලමු වැදගත් කටයුත්ත තමයි ජාවා tool kit (JDK tool kit) එක පරිගණකයට ස්ථාපනය කර ගැනිම.මෙන්න මේ ලිපිනයෙන් java tool kit 1 බාගත කර ගත හැකියි.ඉන් අනතුරුව මේ කියන කටයුත්ත කර ගැනීමෙන් අනතුරුව ඔබේ පරිගණකය ජාවා වලින් වැඩ කිරීමට හැකි තත්වයට පත් වෙනවා.මුලින්ම C drive එක තුල ඇති (ඒ කියන්නේ මෙහෙයුම් පද්ධතිය තිබෙන drive එකේ)ජාවා bin ගොනුවේ ලිපිනය ලබා ගත යුතුයි. ඔබේ මෙහෙයුම් පද්ධතිය windaws 7 නම් මෙහි දැක්වෙන ලිපිනය ලබා ගත හැකියි.C:\Program Files\Java\jdk1.6.0_23\bin
දැන් පරිගණකයේ Mycomputer right click කර එන drop down list එකෙහි properties තෝරාගන්න. (Short cut key- Windaws + pause)

Friday, February 25, 2011
පරිගණක භාෂා - Computer Languages
ඔන්න සෑහෙන කාලෙකින් ආව බ්ලොග් එක පැත්තෙ දැන් ලියන්නත් කාලෙ එච්චර නෑ.වැඩ වැඩ ඉවරයක් නෑ.කමක් නෑ පුලුවන් විදියට දිගටම ලියන්නම්කෝ.අද මම කියන්න යන්නේ පරිගණක භාෂා ගැන.ඒ ගැන ලියන්න හිතුවේ අපේ UOC අයටත් ඒක වැදගත් වෙයි කියලයි.
ඉස්සෙල්ලම කියන්න ඕනෙනේ පරිගණකය කියන්නේ යන්ත්‍රයක් නේ.ඉතින් එයට මිනිසුන් හා ගනු දෙනු කිරීමට ක්‍රමයක් සෘජු ක්‍රමයක් නෑනේ.ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් මිනිසුන් හා මිනිසුන් අතර සන්නිවේදනය කරන ආකරයට කෙලින්ම අදහස් හුවමාරු කර ගන්න එයට තවමත් හැකියාවක් නෑ.මම තවමත් කියල කියන්නෙ මේ වන විට කෘතිම බුද්ධිය සහිත පරිගණක නිපදවීමට මිනිසා උත්සාහ ගනිමින් ඉන්නවානේ.සමහර විට ඒ කාර්යන් සාර්ථක විය හැකි නිසයි. මෙන්න මේ නොහැකියාව නිසා පරිගණකය හා සන්නිවේදනය කල හැකි ක්‍රමයක් ලෙස පරිගණක යෙදුම් (Computer Applications,Softwares)හදුන්වා දී තිබෙනවා.මේවා හරහා අපට පරිගණකය හා සම්බන්ධ වී අපගේ කටයුතු ඉටු කර ගත හැකි වී තිබේ.අප එදිනෙදා ජීවිතයේ කටයුතු පහසු කරගන්න සිංහල, ඉංග්‍රීසි වගේ භාෂාවක් භාවිතා කරනවා වගේ ඉහත කී යෙදුම් නිර්මාණය කිරීම සදහා යොදා ගන්නා මාධ්‍යය ලෙස පරිගණක භාෂාව(Programming Language) යොදා ගන්නවා. සරලව කිව්වොත් මෘදුකාංගයක් ලිවීම සදහා තමයි පරිගණක භාෂාවක් යොද ගන්නේ.මෙම භාෂාව මිනිසාගේ උවමනා හා අවශ්‍යතා සදහා කෘතිමව නිපදවා ඇති එකකි.

Saturday, January 1, 2011
සුබ නව වසරක් වේවා
උදා වූ නව වසර සාමය සතුට සෞභාග්‍ය සපිරි සුබම සුබ නව වසරක් වේවා.මේ වසරේ ඔබේ සියලුම යහපත් පැතුම් ඉටු වී වසරම සාර්ථක වසරක් වේවායි මම හදවතින්ම සුබ පතනවා.
මාගේ කුඩා බ්ලොගය කියවීමට එන හැම දෙනාටත්
ඊයේ රාත්‍රියේ සිට මගේ අබලන් ජංගම දුරකථනයට දරාගත නොහැකි තරම් කෙටි පණිවුඩ එවූ මාගේ සියලුම මිතුරන්ටත් මිතුරියන්ටත් මම විශේෂයෙන් ම සුබ පතමි.

Subscribe to:
Posts (Atom)