ගොඩක් දවසකින් හොද මෘදුකාංගයක් ගෑන කියන්න බෑරි වුනු නිසා අද කියන්න යන්නේ නිතරම අපිට වෑදගත් වන මෘදුකාංගයක්ක් ගෑන.මේකේ නම තමයි dopdf.මේකෙන් අපේ ගොනුවක් පහසුවෙන් pdf ගොනුවක් බවට පරිවර්ථනය කරන්න පුලුවන්.මෙතනින් බාගත කර ගන්න.මෙය පරිගණකයේ ස්ථාපනය වන්නේ නව මුද්‍රකයක්(Printer) ලෙසයි.එම නිසා මුද්‍රකය විවෘත කර ගත හෑකි ඕනෑම වෑඩසටහනක්(Application) මගින් (උදා:- MS Word, Notepad, Word pad, MS Paint) මෙයින් ගොනු pdf බවට පරිවර්ථනය කර ගත හෑකියි.මම Word Document එකක් බවට පරිවර්ථනය කර ගන්නා ආකාරය පෙන්වන්නම්.Convert කිර්‍රිමට අවශ්‍ය Word ගොනුව විවෘත කර ගන්න.Print පෑනලය විවෘත කරන්න.
Showing posts with label Software Solutions. Show all posts
Showing posts with label Software Solutions. Show all posts
Sunday, July 11, 2010
Monday, July 5, 2010
මගේන් මෘදුකාංගයක්-Software developing
මම පොඩි මෘදුකාංගයක් හෑදුවා .download කරගෙන හොදද කියන්නකෝ.සමාවෙන්න ඕනේ.මේක download යන්න right click copy කරලා එහෙම නෑත්නම් මේ ලින්ක් එක copy කරගෙන
http://groups.google.com/group/aurorasolutions/web/ASCHI_READER.rar
එය ඔබගේ download manager එකට paste කර බාගත කර ගන්න.upload කරන්න වෙන ක්‍රමයක් හොයා ගන්නකම්.හෑබෑයි මේ software 1 එතරම් හොද එකක් නම් නෙමේ.අඩු පාඩු ගොඩක් ඈති.සමහර අයට නම් එච්ච්චර වෑඩකුත් නෑති වෙයි.කමක් නෑ.හොදද කියල විතරක් කියන්න්කෝ.අනාගතයේදී මම හදලා තියෙන හොද මෘදුකාංග කිහිපයක් දාන්නම්.

Friday, June 18, 2010
Run Multiple skype messenger on single machine-එක පරිගණකයක ස්කයිප් මෑසෙන්ජර් කිහිපයක් ධාවනය කිර්‍රිම.
කලින් ලිපියේ කිව්වේ යාහූ මෑසෙන්ජර් කිහිපයක් එක වර ධාවනය කරන හෑටිනේ.මේ ලිපියෙන් කියන්නේ skype ගිනුම් කිහිපයක් එක වර ධාවනය කරන ආකාරයයි.මෙය අපි short cut එකක් නිර්මාණය කිර්‍රිම මගින් සිදු කර ගනු ලබනවා.
පළමුවෙන්ම පරිගණකයේ skype ස්ථාපනය කර ඈති ස්ථානයට ගොස් එම folder 1 තුල ඈති Phone යනුවෙන් නම් කර ඈති folder එකෙහි path එක address bar 1 තුලින් copy කර ගනු ලබනවා.default path එක නම් මේ ආකාරයෙන් වනු ඈති C:\Program Files\Skype\Phone.ඉන්පසු short cut එක පිහිටුවිය යුතු ස්ථානයට ගොස් right click කර new>short cut තුලින් නව short cut එකක් ලබා ගන්න ඕනේ.

Run Multiple yahoo messenger on single machine-එක පරිගණකයක යාහූ මෑසෙන්ජර් කිහිපයක් ධාවනය කිර්‍රිම.
අපිට යාහූ ගිනුම් කිහිපයක් තියෙන විට අපගේ යාහූ මෑසෙන්ජරය මගින් ඒ සියල්ලම බලා ගන්නට ඈත්නම් කොතරම් හොදද නේද?මෙහිදී මා කියන්නට යන්නේ යාහූ මෑසෙන්ජර කිහිපයක් එකම පරිගණකය තුල ධාවනය කිර්‍රිම මගින් අපගේ ගෑටලුව නිරාකරණය කර ගෑනීමයි.
ඒ සදහා windows රෙජිස්ට්‍රිය edit කර යුතු වෙනවා.එම නිසා මෙය මදක් ප්‍රවේශමෙන් කල යුතු වෙනවා.
පළමුවෙන්ම Start>Run open කර එහි regedit යනුවෙන් සටහන් කර enter කරන්න.ඉන්පසු වින්ඩෝස් රෙජිස්ට්‍රිය open වේවි.එහි HKEY_CURRENT_USER > Software > Yahoo > pager >Test වෙත ගිය විට පහත ආකාරයෙන් වින්ඩෝවක් ලෑබේ.

Sunday, June 6, 2010
Streaming VLC --VLC වෑඩ කෑලි
Prograssive download කියන්නේ video එකක් බලන විට එහි ඉදිරි කොටස් download නොවී කෙලින්ම ගිහින් බලන්න නොහෑකි video වලට.නමුත් Streaming download කියන්නේ video එක download වෙන්න කලින් අපිට අවශ්‍ය තැන් වලට ගිහින් ඒ video එක නරබන්න පුළුවන්videoes වලට .videoes වලට විතරක් ම නෙමේ audio වලටත් මෙය පොදුයි.මේ Streaming ගති ගුණය Vlc media player 1ටත් තියෙනවා කියලා මම දෑනගත්තේ ලගදී.Vlc open කර ගන්නකෝ.Media >>Open Network Stream(CTR + N ) ගිහින් network stream open කර ගන්න.
Sunday, May 23, 2010
How to connect Access Database into Java ---ජාවා වලට Access සම්බන්ධ කරන හැටි
අද නම් මං කියන්න යන්නේ ජාවා භාෂාව ටිකක් දන්න අය සදහා වැදගත් වන පාඩමක්. ඒ කියන්නේ ජාවා සදහා access database 1 connect කර ගන්නේ කොහොමද කියලා.
පළමුවෙන්ම අපි access database 1 හදා ගෙන ඉමු. microsoft access open කර ගෙන මෙන්න මේ පින්තූරයේ දක්වෙන ලෙස new data base 1 හදා ගන්න ඕනේ.
blank database click කර database 1ට නමක් දෙන්න .
අපිට කෑමති නමක් දෙන්න පුලුවන් database 1 සදහා . MyAccessDatabase1 ලෙස මං දෙනවා.

Wednesday, May 19, 2010
Mobiola web cam for s60
ඔන්න තවත් වැදගත් Software 1 ගැන තමයි මං අද කියන්න යන්නේ. මේකේ නම තමය් Mobiola web cam S60 3rd අපි ලග වෙබ් කැම් එකක් නැත්නම් මේ මෘදුකාංගය යොදා ගෙන අපේ ජංගම දුරකථනය වෙබ් කැම් එකක් ලෙස යොදා ගත හැකිය. මේකට ජංගම දුරකථනයේ හා පරිගණකයේ Bluetooth පහසුකම තියෙන්න ඕනේ. එහෙම නැත්නම් Data cable එක හරි WiFi හරි යොදා ගන්නත් පුලුවන්.මේ software එක install කරන්න නම් අපේ ජංගම දුරකථනය s60 3rd edition වෙන්න ඕනේ. මං හරියටම දන්නේ නෑ මේක කලින් version වලටත් ඒ කියන්නේ s60 1st සහ 2nd සංස්කරණ වලටත් වැඩ කරනවද කියලා.කොහොම උනත් මෙන්න මේ දුරකථන වල නම් මේක ක්‍රියාත්මක වෙන්න ඕනේ.
Tuesday, May 11, 2010
How to work with vlc media player
VLC මීඩියා ප්ලේයරය
අද මං මෘදුකාංගයක් ගැන කියලා දෙන්නය් යන්නේ. මේක අලුත් එකක් නම් නෙමේ නමුත් ගොඩක් අය මේකේ තියෙන වැදගත් වැඩ දන්නෙ නෑනේ. ඒ නිසා මං දන්න විදියට කියලා දෙන්නම්.මේක නොමිලේ ලබා දෙන මෘදුකාංගයක් ඒ නිසා මේක ගොඩක් ඉක්මනින් ජනප්‍රිය උනා.VLC Media Player එකට අපි දන්න ගොඩක් Media files ධාවනය කරන්න පුලුවන්. මේක අර වින්ඩෝස් media player වගේ කරදරකාරයෙක් නම් නෙමේ. ඒ නිසයි ගොඩ ක් අය මේ මෘදුකාංගයට කැමති. කොහොමද මේක ස්ථාපනය කරන්නේ
දැනට නම් අලුත්ම සං ස්කරණය තමය් VLC 1.05.මේක 17.6 MB විතර file එකක් අපේ ගොඩක් අයට Unlimited Internet නැති නිසයි එහෙම කිව්වේ. මෙන්න ඒකේ ලින්ක් එක.
මේකේ තියෙන තවත් වැදගත් දෙයක් තමයි Portable Version එකක් තිබීම. ඒ කියන්නේ මේක install නොකරම භාවිතා කරන්න පුලුවන්. ඒ කියන්නේ Pen Drive එකක දාගෙන ගිහින් උනත් සින්දු බලන්න පුලුවන්. මෙන්න ඒකේ ලින්ක් එක.
මෙතනින් කෙලින්ම බාගන්න .(21MB)
දැන් කටිටිය ඒක install කර ගන්න ඇති නේ නේද? ඊට පස්සේ ඒක Open කරාම මෙන්න මේ වගේ තමයි පේන්නේ.

Subscribe to:
Posts (Atom)