ඔබට අත්තේ Nokia 1600 ජංගම දුරකතනයක්ද එසේනම් මේ අංක type කර බලන්න.
*#5513#
*#5512#
*#5514#
යථා තත්වය ට පැමිණීමට *#5511# type
කරන්න.
Saturday, May 29, 2010
Friday, May 28, 2010
internet tricks- අන්තර්ජාල වෑඩ කිඩ
windows tricks -- වින්ඩොව්ස් ට්‍රික්ස්
ඔන්න වෙසක් සතියේ මං කියන්න යන්නේ තවත් වැදගත් වෙයි කියලා හිතෙන දෙයක්.මේක ගොඩක් අය නම් දන්නවත් ඇති නමුත් දන් නෑති එක්කෙනෙකුට හරි වැදගත් වෙයි කියලා මං කියලා දෙනවා.windows වලදී මොකක් හරි ගොනුවක් මත right click කලාම send to කියලා මෙනුවක් ඔබ දැක තියෙනවා නේද?
එහි තිබෙන දේ අතරින් ගොනුවක් කෙලින්ම යැවිය හක්කේMy Documents වලට පමණයි.නමුත් අවශ්‍ය නම් එතැන ට අපි කැමති folder එකක් ලබා දීම කල හැකිය. ඒ සදහා ප්‍රථමයෙන් ම system 1 hiden files visible කර ගත යුතු වෙනවා. ඒ සදහා My computer හෝ ඕනෑම folder 1 open කර tools>Folder Options>view>show hidden files and folders click කර apply කර ගන්න.මේ ක්‍රමය windpws xp තුලදී ය. ඉන්පසු මෙන්න මේ විදියට යන්න ඕනේ.ඔබගේ os එක තිබෙන partition එක double click කරන්න ඒ කියන්නේ windows තිබෙන drive එක.Documents and Settings වල ඔබේ user account එක මත double click කරන්න.එහි SendTo ලෙස folder එකක් දක්නට ලැබේවි.

Sunday, May 23, 2010
How to connect Access Database into Java ---ජාවා වලට Access සම්බන්ධ කරන හැටි
අද නම් මං කියන්න යන්නේ ජාවා භාෂාව ටිකක් දන්න අය සදහා වැදගත් වන පාඩමක්. ඒ කියන්නේ ජාවා සදහා access database 1 connect කර ගන්නේ කොහොමද කියලා.
පළමුවෙන්ම අපි access database 1 හදා ගෙන ඉමු. microsoft access open කර ගෙන මෙන්න මේ පින්තූරයේ දක්වෙන ලෙස new data base 1 හදා ගන්න ඕනේ.
blank database click කර database 1ට නමක් දෙන්න .
අපිට කෑමති නමක් දෙන්න පුලුවන් database 1 සදහා . MyAccessDatabase1 ලෙස මං දෙනවා.

Wednesday, May 19, 2010
Mobiola web cam for s60
ඔන්න තවත් වැදගත් Software 1 ගැන තමයි මං අද කියන්න යන්නේ. මේකේ නම තමය් Mobiola web cam S60 3rd අපි ලග වෙබ් කැම් එකක් නැත්නම් මේ මෘදුකාංගය යොදා ගෙන අපේ ජංගම දුරකථනය වෙබ් කැම් එකක් ලෙස යොදා ගත හැකිය. මේකට ජංගම දුරකථනයේ හා පරිගණකයේ Bluetooth පහසුකම තියෙන්න ඕනේ. එහෙම නැත්නම් Data cable එක හරි WiFi හරි යොදා ගන්නත් පුලුවන්.මේ software එක install කරන්න නම් අපේ ජංගම දුරකථනය s60 3rd edition වෙන්න ඕනේ. මං හරියටම දන්නේ නෑ මේක කලින් version වලටත් ඒ කියන්නේ s60 1st සහ 2nd සංස්කරණ වලටත් වැඩ කරනවද කියලා.කොහොම උනත් මෙන්න මේ දුරකථන වල නම් මේක ක්‍රියාත්මක වෙන්න ඕනේ.
Tuesday, May 18, 2010
Sandha Mithuri vs Mozhi
මට මාර සින්දු 2 හම්බුනා.2 ම තිබ්බේ You tu be එකේ.එකක් නම් අපි හැමෝම අහලා තියෙනවා.අනික නම් ගොඩක් අය අහලා නැතුව ඇති. කමක් නැ ඔන්න මං 2ම link එක දැම්මා බලන්නකෝ.මොකද්ද ලස්සනම එක කියලා ඔයාලගේ අදහස කියන්න මං නම් කැමති සිංහල එකට තමයි.
සිංහල සිංදුව : සඳ මිතුරී.
ගායනය : කසුන කල්හාර.
ගී පද : අචල සොල්මන්.
සංගීතය : Raj
Dir Amila G
සිංහල සිංදුව : සඳ මිතුරී.
ගායනය : කසුන කල්හාර.
ගී පද : අචල සොල්මන්.
සංගීතය : Raj
Dir Amila G
Subscribe to:
Posts (Atom)