යාළුවෝ චිත්‍රපටි එහෙම බලනවා ඇති නේ. ඔයාලා මෙන්න මේ චිත්‍රපටි ටික නම් අනිවාර්යෙන් බලල තියෙනවා නේද?. 1.Iron Man 2 , 2. Hulk 2, 3. Thor, 4. Captain America. නමුත් ගොඩක් වෙලාවට චිත්‍රපටියක් ඉවර වෙලා නම් වැටෙන්න ගියාම අපි ඒක වහලා දානවනේ. නමුත් මං මේ කිව්ව ඒවාත් එහෙම කලා නම් ආයෙමත් බලන්නකො නම් ගිහින් ඉවර උනාම මොනවද යන්නේ කියලා. Iron Man 2 චිත්‍රපටියේ නම් ඒ ටික චිත්‍රපටිය ඉවර වෙන්න කලින් යන්නේ.හොඳට ඒ අන්තිම ටික බලලා මෙන්න මේ වීඩියෝ එකත් බලන්නකෝ.
Sunday, October 23, 2011
Tuesday, August 30, 2011
How to use Batch scripts- බැච් විධාන භාවිතය.
ගොඩක් කාලෙකින් නේද? ඔන්න ඊයේ තමයි කැම්පස් එකේ විභාගේ ඉවර උනේ.අද ඉතිං බ්ලොග් එක පැත්තේ ආවා.
විභාග මානසිකත්වය නිසා මට දැන් ලියන්න දෙයක් හිතෙන්නෙත් නෑ.නමුත් මම අද කෙටියෙන් විස්තර කරන්නම් එදිනෙදා පරිගණක කටයුතු වලදී අපට අවශ්‍ය වෙන batch script ගැන.මම අද මේ batch scripts ක්‍රියා කරන ආකාරය විස්තර කරන්නේ නෑ.වෙන දවසක එය කරන්නම්. මූලික වශයෙන් සියලුම විධාන AUTOEXEC.BAT යන ගොනුව හරහා execute (විධාන ක්‍රියාවට නැගීම)වීමෙනුයි මෙය සිදු වන්නේ.සැ.යු. මෙය ක්‍රියා කරන්නේ windows මෙහෙයුම් පද්ධතියේ පමණි.
Monday, August 1, 2011
සුභ දවසක්
මේ දවස් වල හරිම කාර්‍ය බහුලයි. වැඩ ටික ඉවර වෙලා ඉක්මනටම පෝස්ට් එකක් දාන්නම්.එතෙක් ආයුබෝවන්
Saturday, May 7, 2011
අපි නොදන්න පොටෝ කලාව-Easy photo method
ඉතින් කොහොමද? සෑහෙන කාලෙකින් ආවා බ්ලොග් එක පැත්තේ.අද කොහොම හරි පෝස්ට් එකක් දාන්න ඔනේ කියල හිතුනු නිසයි මේ පැත්තේ ආවේ.මම අද ටිකක් වෙනස් මාතෘකාවක් කථා කරන්න කියලා අවේ.නමුත් මේ කියන කථාව බොහෝ දෙනෙක් දන්නවා ඇති.ඒත් දන්නේ නැති ගොඩක් දෙනෙක් ඉන්නවා තාමත්.ඒ නිසයි මම මේ ගැන ලියන්න හිතුවේ.
Sunday, March 20, 2011
මගෙන් මෘදුකාංගයක්-A small software from me
මම හදපු මෘදුකාංගයේ කලින් දීපු යොමු වැඩ කරන්නැති බව කීප දෙනෙක් කිව්ව නිසා ආයෙත් උඩුගත කරලා යොමු ටිකක් දැම්මා.තරහා වෙන්න එප එකම දේ නැවත දැමීම ගැන.මේක දුරකථන අංක ගබඩා කර තබා ගත හැකි කුඩා මෘදුකාංගයක් ඊට අමතරව යාලුවන්ගේ උපන්දින මතක් කර දීමත් කරනවා.බාගෙන ගුණ දොස් කියන්නකෝ.
Saturday, March 19, 2011
මගෙන් මෘදුකාංගයක්-A small software from me
මෙන්න මම හදපු තවත් මෘදුකාංගයක් මේ ගැන විස්තර මම කියන්න යන්නේ නෑ.බාගෙනම බලන්නකෝ
Link 1
Link 2
Link 3
Link 4
එදිනෙදා ජීවිතයේදී තරමක් වත් වැඩක් වෙයි කියලයි හැදුවේ.තවත් දෙයක් කියන්න ඕනේ.මේක හදල තියෙන්නේ ජාවා වලින් නිසා මෙය ස්ථාපනය කරන්න කලින් ජාවා පරිගණකයට ස්ථාපනය කර ගෙන ඉන්න ඕනෙ.
Download Java JRE Link 1 ,
Link 2
හැබැයි මේක තාම පරීක්ෂණ මට්ටමේ තියෙන්නේ බීටා සංස්කරණයක් කියලා හදුනවන්න පුලුවන්.මේක බාගෙන ගුණ දොස් කියන්න කියලා හැමෝටම ආරාධනා කරනවා.සමහර කොටස් තවමත් එක් කරලා නෑ.ඒ බව වැඩ කරද්දී ඔබට තේරෙයි.උදාහරණයක් ලෙස Validation වගේ දේවල්.
ඒ වගේම මෙහි සිදු විය යුතු වෙනස් කම් එහෙම තියෙනවා නම් ඒවා ඔක්කොම කියන්න.ඊලග සංස්කරණයේදී ඒවා නිවැරදි කරන්න පුලුවන් නෙ.මේකේ අතුරු මුහුණත එහෙම වෙනස් වෙන්න ඕනි නම් ඒ හැම දෙයක්ම කියන්න නිදහස තියෙනවා.අනික එහෙම කරන්න කියලා මම ඉල්ලා සිටිනවා.
මේ කුඩා මෘදුකාංගය හදන්න උදව් කරපු හැමදෙනාටත් එය ස්ථාපනය කර වැරදි සොයන ඔබටත් විශේෂයෙන් ශෙන්යාටත් තාරක ටත් ස්තුතිය පුද කරනවා.

Subscribe to:
Posts (Atom)