Pages

Saturday, January 1, 2011

සුබ නව වසරක් වේවා

උදා වූ නව වසර සාමය සතුට සෞභාග්‍ය සපිරි සුබම සුබ නව වසරක් වේවා.මේ වසරේ ඔබේ සියලුම යහපත් පැතුම් ඉටු වී වසරම සාර්ථක වසරක් වේවායි මම හදවතින්ම සුබ පතනවා.

මාගේ කුඩා බ්ලොගය කියවීමට එන හැම දෙනාටත්
ඊයේ රාත්‍රියේ සිට මගේ අබලන් ජංගම දුරකථනයට දරාගත නොහැකි තරම් කෙටි පණිවුඩ එවූ මාගේ සියලුම මිතුරන්ටත් මිතුරියන්ටත් මම විශේෂයෙන් ම සුබ පතමි.